Certificate in Computer Applications
🚀 *ඔබේ IT වෘත්තීය ගමන ආරම්භ කිරීමට හොඳම අවස්ථාව!* නවීන තාක්ෂණික ලෝකයට ගැළපෙන පරිගණක දැනුම සහ ප්රායෝගික කුසලතා ලබාගෙන ඔබේ අනාගතය සාර්ථක කරගන්න අදම එක්වන්න!
Course at a Glance
Key details before you apply
📅 *පාඨමාලාව ආරම්භය:* 2026 ඔක්තෝබර් 14 (බදාදා)
💻 *ඉගෙනුම් ක්රමය:* Online & Physical (Hybrid Mode)
⏳ *කාලය:* පැය 160ක පුහුණුව
🎯 *විශේෂ අවස්ථාව:* මාස 3ක Internship අවස්ථාවක්
✨ *ඇයි CCA පාඨමාලාව තෝරාගත යුත්තේ?*
✅ TVEC අනුමත ආයතනයක්
✅ නවීන පරිගණක විද්යාගාර පහසුකම්
✅ රජයේ විශ්වවිද්යාල ආචාර්ය මණ්ඩලයෙන් දේශන
✅ 100% ප්රායෝගික පුහුණුව
✅ රැකියා ලෝකයට අවශ්ය IT කුසලතා සංවර්ධනය
📚 *පාඨමාලාවේ අන්තර්ගතය*
🔹 Introduction to AI
🔹 Computer Hardware & Networks
🔹 Google Apps
🔹 Microsoft Office (Word, Excel, PowerPoint & Access)
🔹 Internet & Email
🔹 Database Management Systems
🔹 Photoshop & Canva
🔹 Video Editing
🔹 Web Designing
💰 *පාඨමාලා ගාස්තු*
📌 පාඨමාලා ගාස්තුව: Rs. 30,000/-
📌 ලියාපදිංචි ගාස්තුව: Rs. 2,500/-
🎓 *සුදුසුකම්*
O/L සහ A/L සිසුන්, විශ්වවිද්යාල අපේක්ෂකයින්, රැකියා අපේක්ෂකයින් සහ තම ICT දැනුම වැඩිදියුණු කරගැනීමට කැමති සියලු දෙනා සඳහා.
📍 *ස්ථානය:* Olympus Campus
109, High Level Road, Kirulapone, Colombo 05
📞 *වැඩි විස්තර සඳහා:* 071 400 4113
📝 *ලියාපදිංචි වීමට අදම පහත සබැඳිය ක්ලික් කරන්න!* 👇
🔗 https://forms.gle/xs4t5sFZKfCEz9kt8
🌟 “අද ඉගෙන ගන්නා කුසලතාවය, හෙට ඔබේ සාර්ථකත්වයේ පදනම වේ.”
#CCA #ComputerApplications #ITEducation #DigitalSkills #ComputerCourse #OlympusCampus #CareerDevelopment
What You Will Learn
- Professional Caregiving Skills
- Patient Care & Hygiene
- First Aid & Emergency Response
- Elderly Support
- Nutrition & Diet Management
- Emotional & Psychological Support
- Ethics in Healthcare
Career Pathways
Course Curriculum
Detailed module breakdown for this programme.
Term 1
Computer Hardware & Networks
Term 2
Advanced Skills & Practical Training
Entry Requirements
What you need to be eligible for this programme.
academic Requirements
- G.C.E. O/L must be passed with 6 passes (a pass is essential for English and Mathematics)
- G.C.E. A/L must have at least 3 S passes
document Requirements
- National Identity Card (NIC) or valid passport
- Original and photocopies of O/L and A/L results
- Two passport-size colour photographs
Batch Schedule — 2026
Choose a batch that suits your schedule.
Schedule information will be available soon.
Programme Fees
We offer flexible and affordable fee structures. Contact us directly to get the latest fee details for this programme.